2024 අගෝස්තු කණ්ඩායම Speed Revision - IMAonline.lk - Gayan Iddamalgoda

මාසික ගෙවීම් අගෝස්තු - ගිණුම්කරණය

4000 LKR

Theory පන්තිය සෑම සදුදා ම රාත්‍රි 8-11 දක්වා හා සෑම අගහරුවාදා ම රාත්‍රි 8-11 දක්වා ද, ප්‍රශ්න පත්‍ර පන්තිය සෑම බ්‍රහස්පතින්දාම රාත්‍රී 09-12 දක්වා ද පන්ති පැවැත් වේ. නියමිත වේලාවට ම පැමිණ පහත සජීවී පන්ති බටනය ක්ලික් කරන්න

පන්ති ඉල්ලුම් කරන්න
බැංකු ගිණුම් විස්තර පෙන්වන්න මෙතන Click කරන්න

පසුගිය මාසවල පාඩම් නරඹන්න